Advanced Teacher Training Diploma Course  (ATTD)

Details

 

මූලික තොරතුරු

 

1- පාඨමාලාවේ නම

උසස් ගුරු පුහුණු ඩිප්ලෝමාව

2- අධ්‍යන අධියරයන් ගණන

2 යි

3- ශිෂයාට හිමිවන අධ්‍යන වට්ටම

75% කි

4- සම්බන්ධ වීමට අවම සුදුසුකම්

සා. පෙළ (උ. පෙළ අමතර සුදුසුකමකි)

5- සම්බන්ධ වීමට වයස

අවු. 18 – 50 වේ

6- සම්බන්ධ විය හැකි ප්‍රෙදේශ

ලංකාවේ ඕණැම ප්‍රදේශයකින්

7- පාඨමාලා භාෂාව               

සිංහළ හා ඉංග්‍රීසි මිශ්‍රව

8- පාඨමාලා ස්භාවය

අර්ධ කාලීන


කාලය පිළිභද තොරතුරු හා ස‍්‍ථානය

 

1- පාඨමාලා කාලය

මාස 18 යි (වසර 1 1/12 යි)

2- සහභාගීත්ව දින ගණන    

සතියට දින 2 කි (සතියේ දින හෝ සති අන්තයේ තෝරා ගත හැකිය)

3- න්‍යායාත්මක දේශණ දින     

    ගණන         

සතියට දින 1 කි (සතියේ දින හෝ සති අන්තයේ තෝරා ගත හැකිය)

4- පරිගණක විද්‍යාගාර ප්‍රායෝගික      

    දින  ගණන    

සතියට දින 1 කි (සතියේ දින හෝ සති අන්තයේ තෝරා ගත හැකිය)

5- රැකියා ගත පුහුණුව

අවශ්‍ය නම් පමණක් සතියට දින 1 කි (සතියේ දින හෝ සති අන්තයේ තෝරා ගත හැකිය)

6- දේශණ හා ප්‍රයෝගික පුහුණු කාලය

පෙ. ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා

7- ස්ථානය

වයඹ අයි. ටී. කැම්පස් - කුරුණැගල

 

Comments

Popular posts from this blog